හෙරෝයින් කිලෝ 100ක් සමග මෙරට නෞකාවක් ඉන්දියානු නාවික හමුදාවේ භාරයට.

ශ්‍රී ලාංකික ධිවර නෞකාවක් වන මෙය ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී මෙම හෙරෝයින් තොගය හා පිස්තෝල 5ක් සොයාගෙන ඇත.

තවද මත්ද්‍රව්‍ය පෙට්ටි 5ක්ද මෙම නෞකාව තුල තිබි ඇති අතර අත්අඩංගුවට ගන්නා විට මෙම නෞකාව තූත්තුකුඩිය වරාය වෙත ගම්න් කරමින් සිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *