හෙට රාත්‍රියේ සිට දුම්රිය ගාස්තු ඉහළට…

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවේශපත්‍ර ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි.

මෙම සංශෝධන පිළිබඳ ගැසට් නිවේදනය මුද්‍රණය සඳහා යොමු කළ බව ඔහු පැවසීය.

ඒ අනුව සමාන දුරක් සඳහා බස් ගාස්තුවෙන් අඩකට සමාන මුදලකින් දුම්රිය ගාස්තු ඉහළ යනු ඇත.

ඉන්ධන සඳහා දරන වියදමත් සමඟ දුම්රිය ගමන් වාර වැඩි කිරීමට නොහැකි වනු ඇති බව GMR පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *