අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත්කළ පෙත්සමක් අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලදි.
2021-04-05