Monday, 9 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

සමන් ඒකනායක රිමාන්ඩ්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එළැඹෙන පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය  නියෝග කළේය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරයට අදාළව විභාග වෙමින් පවතින නඩුව වෙනුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව ඔහු මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

ඔබේ අදහස