රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයින්ට වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිවසේදීම ප්‍රතිකාර ලබාදීමේ වැඩසටහනක් එළැඹෙන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය.

© 2019-2020 LKReports.com