Thursday, 12 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු, අපරාධ කල්ලි සාමාජිකයෙකු වන හරක් කටාගේ සමීපතමයෙක් බව වාර්තා වේ.

‘සන්ෂයින් සුද්දා’ ඉකුත් 03 වනදා දහවල් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී කොටවිල, වරකාපිටිය පාසල අසලදී  වෙඩිතබා ඝාතනයකර තිබුණි.

ඔබේ අදහස