ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 5.30 දක්වා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථානයේදී එන්නත් මාත්‍රා 19,075ක් ලබාදී ඇති බව වාර්තා වේ.
යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා ක්‍රියාත්මක බවය.

© 2019-2020 LKReports.com