විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 2 සහ 3 වැනිදා – අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම අප්‍රේල් මස 02 වැනිදා සහ 03 වැනිදා සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේනදනයක් නිකුත් කරමින් දන්වා සිටී.

එම දින දෙක තුළදී මුදල් ලබා ගැනීමට නොහැකිවන පුද්ගලයින්ට අප්‍රෙල් මස 06 වැනිදා ගෙවීම් කිරීමට බලාපොරොත්තුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

අදාළ නිවේදනය පහතින්ප දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *