විදෙස් ගමන් බලපත්‍ර ගැනීමට සිටින අයට පණිවුඩයක්

විදෙස් ගමන් බලපත්‍ අයදුම්කරුවන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමේ පහසුකම සලසා තිබේ.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් මෙන්ම මාතර, වවුනියාව, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සියලු සේවා ලබාදෙන්නේ සීමිත සේවාලාභීන් පිරිසකට බවය.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *