වැව් ඉවුරේ කුඹුක් ගස් කපා ඉදිකළ මොණරාගල ඇවිදින මංතීරුව

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මංතීරුව සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වූ පසුබිමක මොනරාගල මඩුල්ල නෙළුම් වැව ආශ්‍රිතව ඉදිකෙරෙන ඇවිදින මංතීරුවක් සම්බන්ධයෙන් ද ගොවීන් සිය දැඩි විරෝධය පළ කර තිබේ.

ගොවීන් චෝදනා කරන්නේ එමගින් වැව විනාශ වන බවය.

වැව අවට සංවේදී පරිසර පද්ධතියේ තිබූ කුඹුක්, මාර සහ නුග වැනි ශාක ද මෙම ඉදිකිරීම නිසා කපා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *