වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් සොයා මෙහෙයුම්

වව්නියාව නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් සොයා යුද හමුදාව ඩ්‍රෝන කැමරා උපයෝගී කර ගනිමින් අද මෙහෙයුමක් සිදුකර තිබේ.

ඒ, යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව විසිනි.

ඊට වවුනියාව පොලිසිය සහ යුද හමුදා යතුරුපැදි කණ්ඩායම් ද එක්ව සිටි බව වාර්තා වේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *