ලාෆ්ස් ගෑස් මිල ඉහළට…

ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ඉහළ දමා ඇති බව laugfs ගෑස් අලෙවි නියෝජිතයෝ පවසති.

12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රු. 6,850 ක් වන අතර 5kg ගෑස් සිලින්ඩරය රු. 2,740, ලාෆ්ස් ගෑස් අලෙවිකරුවන්ට අනුව.

ලාෆ්ස් ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

ලිට්‍රෝ ගෑස් සිලින්ඩරවල මිල නොවෙනස්ව පවතී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *