ලබන වසරේ පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්ට පණිවිඩයක්

2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී ඇති කාලය 2021 ජූලි 31 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *