කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 2014 දෙනෙකු අද දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 192,478ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

© 2019-2020 LKReports.com