රාත්‍රී ඇදිරි නීතියට වඩා රාත්‍රී ක්‍රියාකාරකම් නතර කරන්න යැයි වෛද්‍යවරුන්ගෙන් නිර්දේශයක්

රට විවෘත කිරීමෙන් පසු පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා පොදු ප්‍රවාහන සේවා නිසි පරිදි කළමනාකරණය කිරීම වඩාත් වැදගත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් පැවසුවේ ඒ සඳහා අදාළ අංශ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *