බැඳුම්කර වංචාවට අදාළව රුපියල් බිලියන 15ක මුදලක් වංචා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත්දෙනාට කොළඹ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.
2021-04-01

© 2019-2020 LKReports.com