රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි

ශ්‍රි  ලංකා ගුවන් විදුලි  සංස්ථාවේ  හිටපු ජ්‍යෙෂ්ඨ  ප්‍රවෘත්ති  නිවේදිකා රම්‍යා  වනිගසේකර මහතමිය ඊයේ(08) උදැසන  අභාවප්‍රාප්ත  වූවාය .

වේදිකා සහ ටෙලිනාට්‍යය  රංගන වෙිදිනියක් වු ඇය හඬ කැවීමි ශිල්පිනියක ද වේ

ප්‍රවීණ   ⁣නාට්‍ය කරුවකු සහ නවකතා  ලේඛිකායකු වන  දිවංගත ආර් ආර් සමර කෝන් මහතා ඇයගේ ස්වාමිපුරුෂයා  වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *