රනිල්ගේ නිවසට ගිනිතැබූ ගුරුවරයෙක් මාට්ටු

අරගලකරුවන් විසින් ඉකුත් 2022 වසරේ ජූලි මස 9 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉංග්‍රීසි ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි (46)  පුද්ගලයකු බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *