Skip to content

රන් මිලත් නගී

ඊශ්‍රායලය ඇමෙරිකාව ඉරානයට පහර දෙද්දී පෙරළා ඊශ්‍රායලයට සහ කලාපයේ පිහිටි ඇමෙරිකන් කඳවුරුවලට ඉරානය දිගින් දිගටම පහර දීමත් සමඟ මැදපෙරදිග කලාපයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතී.

මේ වන විට රන් අවුන්සයක වෙළඳපොල මිල දැක්වෙන්නේ ඇමෙරිකානු ඩොලර් 5,351. 31 ක් ලෙසය.

එම ඉහළ යෑම සියයට 2 .33 ක් ලෙස සටහන් වෙයි. ගැටුම් හේතුවෙන් තෙල් මිල ද ඉහළ යෑමට පටන් ගෙන ඇති අතර, තෙල් මිල ද නිසැකවම ඉහළ යනු ඇති බවත් පැවැසෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

© 2019-2020 LKReports.com