අධිකරණයට අපහස කිරීමේ චෝදනාව යටතේ වරදකරු වී සිරදඩුවම් නියම වීමත් සමග හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුරය අහිමි වන බව නීතිපති දප්පුලද ලිවේරා විසින් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කර සිටියි.
ඉකුත් 12 වනදා අධිකරණයට අපහස කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට වසර 04ක බරපතල වැඩ සහිතව සිරදඩුවම් නියම වුණි.