මෙරට මුහුදේ ගිනිගත් නැවේ කපිතාන් වරයාගෙන් අපරාධ පරීක්ෂණ නිළධාරීන් කට උත්තර ගනී

ගිනි ගැනීමට ලක්වු “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ කපිතාන්වරයාගෙන් හා ඉංජිනේරුවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ගොස් තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වැල්ලවත්ත ප්‍රදේශයේ ඔවුන් නිරෝධායනයට ලක්කර සිටින හෝටලයේ දී අදාළ ප්‍රකාශ සටහන් කර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *