දැනට ශ්‍රී ලංකාව තුළ පැතිරෙමින් යන වෛරස ප්‍රභේදය බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු B 117 කොරෝනා වෛරස් ප්‍රභේදයට 100% සමාන බව උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේය.
කොළඹ, කුරුණෑගල සහ බොරලැස්ගමුව ප්‍ර දේශවලින් ලබා ගත් සාම්පල 43ක නියැදියක් මෙම අධ්‍යනය සඳහා යොදා ගෙන තිබේ.