මෙරට කොවිඩ් ආසාධිතයින් ගණන 2,814 දක්වා ඉහළට

ඊයේ (30) දිනයේ නව අසාධිතයින් තිදෙනෙකු සොයාගැනීමත් සමගම මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 2814 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

මෙලෙස වාර්තා වූ රෝගීන් තිදෙනාගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හා කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය වන අතර අනෙක් පුද්ගලයා විදේශයක සිට පැමිණි තුර්කි ජාතිකයකු බවටද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *