මෙරට කොරෝනා ආසාධිතයින් ගණන 2007 දක්වා ඉහළට

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2007ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ අද හදුනාගත් එම රෝගීන් සියලු දෙනාම විදත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින නාවික හමුදා සාමාජිකයන් බවයි.

මේ අතර කොරෝනා ආසාධනය වී ඇති 394 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1602කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *