මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අද සිට යළි සේවයේ

දින 11 ක වර්ජනයෙන් පසුව අද (29) පෙරවරුවේ සිට යළි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් සිය රාජකාරී ආරම්භ කිරීමට සූදානම් බවත් ඒ අනුව අද සිට කොරෝනා වෛරසය පාලනය කිරීමේ මෙහෙයුම සදහා සකී‍්‍රයව දායක වන බවත් එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම සේවාවලට කිසියම් හෝ වෘත්තීය සංගමයකින්, ආයතනයකින් හෝ බලපෑමක් එල්ල නොවනු ඇතැයි යන විශ්වාසයෙන් එම කටයුතු ආරම්භ කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *