කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු මාස 06ක් මත්පැන් හා දුම් වැටි භාවිතයෙන් වැළකිය යුතු බවත්, එසේ නොකරන පුද්ගලයින්ට එන්නත් ලබා දීම මුදල් හා සම්පත් අපතේ යැවීමක් බවත් දුම්කොළ හා මධ්‍යසාර පිළිඹද ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසා සිටියි. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ. ඒ පිළිඹද සම්පූර්ණ නිවේදනය පහතින්.
2021-02-13