මත්තල

මත්තල ගුවන්තොටුපොළේ සියලු සේවකයින් PCR පරීක්ෂාවට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකු කොරෝනා ආසාධිතයෙකු බව ඊයේ හඳුනා ගැනීමත් සමගම මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලුම සේවකයින්ද PCR පරීක්ෂණයට ලක් කිරීමට තීරණය කර තිබේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සියලු සේවකයින්ද ඊයේ දිනයේ PCR පරීක්ෂණ සඳහා යොමු කළ බවද ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී .වී චානක මහතා සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *