ගම්පහ ප්‍රදේශයේ පසුගිය 02 වැනිදා සිදුවූ ලක්ෂ 40 කට ආසන්න මුදල් මංකොල්ලයකට අදාලව පුද්ගලයින් දසදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුන් අතර හිටපු රාජිත සේනාරත්න මහතා සමඟ සුදු වෑන් මාධ්‍ය හමුවට පෙනී සිටි පුද්ගලයින් දෙදෙනාද සිටින බව පොලීසිය පවසයි.
2020-02-26