බස්නාහිර, සබරගමුව සහ මධයම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති වෙයි

බස්නාහිර, සබරගමුව සහ මධයම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකිය.
ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
බස්නාහිර, සබරගමුව, මධ්යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.
