Tuesday, 3 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම්: මරික්කාර්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ලබන සතියේ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ගෙන ඒමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මාධ්‍ය හමුවකදී පැවසීය.

අවශ්‍ය අත්සන් එකතු කළහොත් යෝජනාව ලබන සතියේ කථානායකවරයාට භාර දෙන බව ඔහු පැවසීය.

ඔබේ අදහස