බදියුදීන්ගේ නිවසේ සේවය කළ සමයේ අතවරයට ලක් වූ තවත් කාන්තාවක්

2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවන් 11දෙනා අතරින් තිදෙනෙකුම මේවන විට ජීවිතක්ෂයට පත්ව ඇති බවට පොලීසිය අනාවරණ කර ගෙන තිබේ.

එලෙස සේවය කළ තවත් කාන්තාවක් අද ප්‍රකාශ කර ඇත්තේ තමාද බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කරන කාලයේදි ලිංගික අතවරයන්ට ලක්වු බවය.

මේ අතර 2010 වසරේ සිට රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවය කළ කාන්තාවක් 10 දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ප්‍රධාන කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කණ්ඩායමක් පසුගියදා පරීක්ෂණ ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *