පොහොට්ටුවේ ලැයිස්තුවේ අවංක පුද්ගලයින් ඕනෑ තරම් ඉන්නවා – විදුර

අගෝසතු 5 වැනිදා පැවැත්වෙන මැතිවරණයේ දී ජනතාව විසින් අවංක පිරිස් තෝරා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කරනු ඇති බවට තමන් දැඩි ලෙස විශ්වාස කරන බවත්, මෙම මැතිවරණය හොරු දූෂිතයන් ගෙන් තොර අවංක මිනිස්සුන්ට තැන ලැබෙන තීරණාත්මක මැතිවරණයක් බවත් විදුර වික්‍රමනායක මහතා පවසයි.

ඒ මහතා කියා සිටින්නේ පොදුජන පෙරමුණෙන් සෑම දිස්ත්‍රික්කයක් සදහාම ඉදිරිපත් කර ඇති ලැයිස්තු තුළ හොරු නොවන අවංක පුද්ගලයින්ද ඕනෑ තරම් සිටින බැවින් ජනතාව ඒ පිළිබඳව අවදානය යොමු කරමින් නිවැරදි තීන්දුවක් ගනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *