පුද්ගලික රෝහලක තිබූ අත්බෝම්බය

නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබී අද දහවල් අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ එම රෝහලේ පළමු මහලේ වැසිකිලියක තිබී මෙම අත්බෝම්බය සොයා ගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *