පාසල් ළමුන් එන්නත්කරණය සහ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව තාක්ෂණික කමිටු වාර්තාව සැප්තැම්බර් මස 17 වන සිකුරාදා වන විට ජනාධිපති කාර්ය සාධක බලකායට ලබාදෙන බව පාසල් නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය නිර්ණායක සැකසීම සඳහා වූ තාක්ෂණික කමිටුව පවසයි.
2021-09-11

© 2019-2020 LKReports.com