පාර්සල්-ලිපි ගුවන්තොටේ ගොඩගැසෙයි

ශ්‍රී ලංකාවට ලෝකයේ විවිධ රට වලින් ලැබී ඇති ලිපි සහ පාර්සල් විශාල තොගයක් ඊයේ(20)  දහවල් 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ( Cargo Village ) ගොඩ ගැසී  තිබේ.

මේ දින වල ක්‍රියාත්මක වන තැපැල් සේවක වැඩ වර්ජනය හේතුවෙන් මෙලෙස පාර්සල් ලිපි ගොඩ ගැසී ඇතැයි කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *