පාර්ලිමේන්තුව අද රැස්වෙයි…

පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේ මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය විවාද කිරීමෙන් අනතුරුව අනුමත කරගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇති හදිසි නීතිය දින 14 ක් තුළ පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා නොගතහොත් එය අවලංගු වී යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *