හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.
මිය යන විට ඔහු 64 වැනි වියේ පසුවිය. ජාතික තරුණ සේවා සභාව හරහා ඔහු රූපලාවන්‍ය ක්ෂේත්රයට දායාද කළ සිසුන් සංඛ්‍යාව අතිමහත්ය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන රැසක් දිනූ ප්‍රේමසිරි හේවාවසම් මහතා ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය ක්ෂේත්රයේ පුරෝගාමියෙකි.


