නීතිවිරෝධී ඉන්ධන තොග වැටලීමට පොලිසියට නියෝග

නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කරන ස්ථාන වටලන ලෙස මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පොලීසියට උපදෙස් ලබාදී තිබෙනවා.

මැදපෙරදිග ගැටුමට සම්බන්ධ දැනට පවතින බලශක්ති ගැටළු මධ්‍යයේ මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *