නිවාස සංකීර්ණයක 105 දෙනෙකුට කොරෝනා

කළුතර උතුර නිවාස සංකීර්ණයක පදිංචිකරුවන් 105 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබේ.

මේ බව තහවුරු වුයේ එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට කළ PCR පරීක්ෂණ 120 ක් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 50 කින්ය.

ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් සහ තරුණ පිරිස් බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ඊයේ යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *