නිරෝධායන රීති කඩ කෙරුවන් වැඩිම පිරිසක් ඊයේ අත්අඩංගුවට

නිරෝධායන රීති කඩකිරීමේ චෝදනාව මත ගතවූ පැය 24ක කාලය තුළ පොලීසිය විසින් සැකකරුවන් 1,353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන රීති ක්‍රියාත්මකවීම ආරම්භ වූ පසුගිය 2020 වසරේ මාර්තු මස 20 වනදායින් පසු එක් දිනක් තුළදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස මෙය බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *