නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට තවත් අමාත්‍යංශයක්

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා තරුණ හා ක්‍රීඩා, කැබිනට් අමාත්‍ය ධූරයද දරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *