ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ

අක්‍රියව  පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ලබන මාසයේ සිට යළි ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන  රක්ෂණ මණ්ඩලය පවසයි

එම මණ්ඩලයේ  සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුස්සන් හඳුනා ගැනීම ආරම්භ කර ඇති බවයි. ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීයවන අවස්ථාව වන අවස්ථාවේදී ධීවරයෝ  60,000ක් පමණ එහි ප්‍රතිලාභ ලබාගනිමින් සිටියහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *