විශ්වාසභංගයට පොහොට්ටුවේ සහය

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ  සහය දෙන බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

පාස්කු ඉරුදින  ප්‍රහාරයට වගකිවයුතු තවත් අය මේ ආණ්ඩුවේ සිටින බවත් ඒ අයට විරුද්ධවත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු බවත්  හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *