Wednesday, 18 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

දේශබන්දුට තවත් සේවා දිගුවක්

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

වැඩ බලන පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා වශයෙන් පත්කරනු ලැබුවේ 2013 නොවැම්බර් 29 වැනිදාය

මාස තුනක කාලයක්  සඳහා කරන ලද එම පත්කිරීම ලබන විසි නව වැනිදායින් අවසන්වේ.

ඔබේ අදහස