දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්යමණ්ඩලය අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබේ.
ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි ප්‍රකාශ කළේ කණිෂ්ඨ කාර්යමණ්ඩලවල සේවකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවය.