දියේ ගිලී තරුණයින් දෙදෙනෙක් මරුට

මත්ස්‍යයින් ඇල්ලීම සඳහා හොරොම්බාව ආගරවත්ත වැවට ගිය තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී මියගොස් තිබේ.

අද සවස 4.30ට පමණ එම සිද්ධිය වාර්තා වූ බව අප වාර්තාකරු පැවසීය.

පළමුව එක තරුණයෙක් වැවට වැටී ඇති අතර ඔහුව බේරා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී අනෙක් තරුණයා ද වැවට වැටී තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *