දිනේෂ් චන්දිමාල්ගෙන් ද්විත්ව ශතකයක්…

ඔස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට දිනේෂ් චන්දිමාල් පත්වෙයි.

දිනේෂ් චන්දිමාල් ලකුණු 206*ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 554කට සීමා විය.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 554 ශ්‍රී ලංකාව ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙතෙක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ශ්‍රී ලංකාව 1992 දී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 547ක් රැස් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *