ඊට අමතරව ඉමදූව පොලිස් බලප්‍රදේශයේ දික්කුඹුර, අහංගම පොලිස් බලප්‍රදේශයේ අටනිකිත, පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ සන්නස්ගම, දොඹගස්වින්න, ගොඩගම යන ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කර ඇත.
කහවත්ත පොලිස් බලප්‍රදේශයේ කට්ටන්ගේ අංක 3 කොටස, සූරියවැව පොලිස් බලප්‍රදේශයේ සූරියවැව නගරයද හුදකලා කර ඇති තවත් ප්‍රදේශ කිහිපයක්. බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශයේ උඩපොත සහ කැන්දව යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ

