Wednesday, 11 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ඩීසල් මිල රුපියල් 10කින් අඩු කෙරේ…

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

අද (අගෝස්තු 01) රාත්‍රී 10.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඩීසල් මිල ලීටරයක් රුපියල් 10 කින් (නව මිල රුපියල් 430) අඩු කර ඇත.

අනෙකුත් සියලුම ඉන්ධන මිල නොවෙනස්ව පවතිනු ඇත.

ඔබේ අදහස