ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී 38ක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ අනුව මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් අද කොළඹට පැමිණ තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *